Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

COVID 19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් පහත සඳහන් නගරාන්තර සහ දුරගමන් සේවා දුම්රියන් ධාවනය අවලංගු කර ඇත.

මීට අමතරව,

පෙ.ව. 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරණ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය 2021/05/08 සහ 2021/05/14 යන දින වල ධාවනය වේ.

පෙ.ව. 05/45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දරණ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය 2021/05/09 සහ 2021/05/15 යන දින වල ධාවනය වේ.

පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1001 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සඳහා සහ පෙ.ව. 08/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සඳහා ආසන වෙන් කරවා ගත් මගීන් හට, පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය මගින් සහ පෙ.ව. 08/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා ගත හැකිය.

පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය 2021/05/01, 02, 08, 13, 14 සහ 2021/05/15 යන දින වල පෙ.ව. 06/30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

#RDMNS #NewsUpdate
2021.04.29