අවුරුදු සමය හේතුවෙන් අවලංගු වන දුම්රියන්
අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අවලංගු වන දුම්රිය කාලසටහන ….
තොරතුරු – චමීර අල්විස් / ලහිරු තේනුවර
13 හා 14 දින අවලංගු වන ප්‍රධාන මාර්ගයේ දුම්රිය …
3/00 වේයන්ගොඩ
3/30 පොල්ගහවෙල (මරදානෙන්)
5/12 අඹේපුස්ස
6/00 පොල්ගහවෙල (මරදානෙන්)
7/40 මහනුවර සිට ඇල්ල සුඛෝපභෝගී
8/00 රඹුක්කන
8/55 රඹුක්කන
12/05 වේයන්ගොඩ
12/50 පොල්ගහවෙල
14/20 අඹේපුස්ස
16/42 පොල්ගහවෙල (ෆවුසි)
එම දුම්රිය කොළඹ කොටුව වෙත පැමිණීමේදී ද අවලංගු වේ.එම කාලසටහන මෙසේය.
5/05 වේයන්ගොඩ සිට
5/30 පොල්ගහවෙල සිට (ෆවුසි)
6/25 පොල්ගහවෙල සිට
7/20 අඹේපුස්ස සිට
8/50 පොල්ගහවෙල සිට
11/00 රඹුක්කන සිට
12/45 රඹුක්කන සිට
13/30 වේයන්ගොඩ සිට
14/15 ඇල්ල සිට මහනුවර සුඛෝපභෝගී
15/10 පොල්ගහවෙල සිට
16/15 අඹේපුස්ස සිට
15 දින අවලංගු වන දුම්රිය …
12/05 කොළඹ කොටුව සිට වේයන්ගොඩ
13/30 වේයන්ගොඩ සිට කොළඹ කොටුව
15/16/17 අවලංගු වන දුම්රිය …
3/00 කොළඹ කොටුව සිට වේයන්ගොඩ
5/05 වේයන්ගොඩ සිට කොළඹ කොටුව
13/14 දින මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට අවලංගු වන දුම්රිය ….
4/30 පානදුර
8/35 දකුණු කළුතර
9/05 දකුණු කළුතර
12/05 දකුණු කළුතර
14/30 පානදුර (බන්ගේ)
15/20 පානදුර (මුතූ)
මරදාන වෙත පැමිණීමේදී එම දුම්රිය අවලංගු වන කාලසටහන මෙසේය.
6/10 පානදුර සිට
10/45 දකුණු කළුතර සිට
12/20 දකුණු කළුතර සිට
13/40 දකුණු කළුතර සිට
16/10 පානදුර සිට (බන්ගේ)
17/05 පානදුර සිට (මුතූ)
15 දින
9/05 මරදාන සිට දකුණු කළුතර
12/20 දකුණු කළුතර සිට මරදාන
15 හා 16 දිනවල 16/15 ට අළුත්ගම සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය පිටත්වීමේ වේලාව 16/22 ලෙස සංශෝධනය කර ඇත.
2018-04-12
www.rdmns.lk