Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

RDMNS News

???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!

2024 නොවැම්බර් 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි අංක 1002 දරණ දුන්හිඳ ඔඩිසි සහ අංක 1042 දරණ ඇල්ල ඔඩිසි (බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන) නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් වල පමණක් ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කර ඇත. #RDMNS #SriLankaRailway #SeatReservation #EllaOdyssey #DunhindaOdyssey

???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය

2024 නොවැම්බර් මස දීර්ඝ සති අන්තය වෙනුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. ???? SPL 2️⃣ – ප.ව. 06/45 කොළඹ කොටුව – හික්කඩුව (සීඝ්‍රගාමී) නොවැම්බර් 17 දින පමණක් ධාවනය වේ. ???? SPL 3️⃣ – පෙ.ව. 03/50 මාතර – මරදාන (සීඝ්‍රගාමී) නොවැම්බර් 18 දින පමණක් ධාවනය වේ. ????

???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය

2024 නොවැම්බර් මස පාසල් නිවාඩුව සහ දීර්ඝ සති අන්තයන් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. ???? SPL 1️⃣ – රාත්‍රී 07/30 කොළඹ කොටුව – බදුල්ල (සීඝ්‍රගාමී) නොවැම්බර් 17, 22, 24, 29 සහ දෙසැම්බර් 01 යන දිනයන් වල පමණක් ධාවනය වේ. ???? SPL 2️⃣ – ප.ව. 05/50

???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!

මන්නාරම් දුම්රිය මාර්ගයේ පහත දුම්රිය ගමන් වාර දිනපතා ධාවනය සඳහා එක් කර ඇත. ???? අංක 5003 | ප.ව. 04/15 කොළඹ කොටුව – තලේමන්නාරම් තොට (සීඝ්‍රගාමී) * 2024/11/12 දින සිට ධාවනය සඳහා එක කර ඇත. ???? අංක 5004 | පෙ.ව. 04/15 තලේමන්නාරම් තොට – කොළඹ කොටුව (සීඝ්‍රගාමී) * 2024/11/13 දින සිට ධාවනය සඳහා එක කර ඇත.

???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය

????????දුම්රිය කාලසටහන් සංශෝධන! උතුරු මාර්ගය | නැගෙනහිර මාර්ගය ???? කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ! ????අංක 4077 | පෙ.ව.05/45 කොළඹ කොටුව – කන්කසන්තුරේ (යාල් දේවි සීඝ්‍රගාමී) ????අංක 4078 | පෙ.ව.10/30 කන්කසන්තුරේ – කොළඹ කොටුව (යාල් දේවි සීඝ්‍රගාමී) ???? නැගෙනහිර දුම්රිය මාර්ගයේ පහත දුම්රියන්වල ධාවන කාලසටහන සංශෝධනය කර ඇත. UPDATED ON 27/10/2024

???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!

2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සංශෝධන පහත පරිදි වේ. ???? අංක 1005 | පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල (පොඩි මැණිකේ) ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ. ???? අංක 1001 / 1041 | පෙ.ව.05/30 කොළඹ කොටුව සිට බදුල්ල (ඔඩිසි නගරාන්තර සීඝ්‍රගාමී) ඔක්තෝබර් 10, 11, 12 සහ 13 යන

???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව

2024 සැප්තැම්බර් මස 13 වන දිනෙන් ආරම්භ වන දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගීන් ගේ ගමන් පහසුව උදෙසා උඩරට දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස 2024/09/07 වන සෙනසුරාදා දින බංගදෙනිය සිට මාතර දක්වා සහ 2024/09/08 වන ඉරිදා දින මාතර සිට බංගදෙනිය දක්වා පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර දෙක එක්කොට ඇත. #RDMNS #MainNewsFeed

???? විශේෂ දුම්රිය සේවා

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ඉහ​ත සඳහන් දුම්රියන් 2024.08.29 සිට 2024.09.05 දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. #RDMNS #NewsFeed