හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය 2023 – විශේෂ දුම්රිය සේවා
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධාන කෙරෙන ” ධර්ම රශ්මි පොසොන් කලාපය” වෙනුවෙන් 2023/06/03 දින විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක් කර ඇත. ධර්ම රශ්මි පොසොන් කලාපය එළඹෙන පොසොන් පොහොය නිමිති කර ගනිමින් ජුනි මස 03, 04,05 යන තෙදින පුරා හෝමාගම පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට …