????තීරණය අවලංගු කර ඇත !
–UPDATE 08.00 PM 2023/01/12 (හෙට) දින සිට දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සහ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට ගත් තීරණය තාවකාලිකව අවලංගු කර ඇත. ඒ අනුව දුම්රිය කාලසටහන් සංශෝධනය වීමක් සිදු නොවේ !
–UPDATE 08.00 PM 2023/01/12 (හෙට) දින සිට දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සහ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට ගත් තීරණය තාවකාලිකව අවලංගු කර ඇත. ඒ අනුව දුම්රිය කාලසටහන් සංශෝධනය වීමක් සිදු නොවේ !
දුම්රිය කාර්‍ය මණ්ඩලය හිඟ වීම හේතුවෙන් 2023/01/12 දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත සඳහන් දුම්රියන් ධාවනයෙන් ඉවත් කර ඇති අතර දුම්රියන් කිහිපයක් සංශෝධන සහිතව ධාවනය වේ. සියලු දුම්රියන් වල සියලු නවත්වන දුම්රිය ස්ථාන සඳහා නව සංශෝධන වේලාවන් හැකි ඉක්මනින් RDMNS Mobile App එකෙහි දුම්රිය කාලසටහන වෙත යාවත්කාලින කිරීමට අප විසින් කටයුතු කරමින් සිටින්නෙමු!
මේ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන් කර ඇති අතර මහව – ඕමන්තෙයි අතර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මැදවච්චිය දුම්රිය ස්ථානය අසලදී නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ. …
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සහ වවුනියාව අතර දුම්රිය මාර්ග සංවර්ධන කටයුත්තක් හෙතුවෙන් එම කොට්ටාශය අතර දුම්රිය ධාවනය 2023/01/05 දින සිට මාස 05 ක කාලසීමාවක් සඳහා අත්හිටුවා ඇත.
කැලණිය දුරුතු මහා පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ඉහත සීඝ්‍රගාමී දුම්රියන් 2023/01/02 දින සිට 2023/01/06 දින දක්වා ඉහත පරිදි කැලණිය දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ ඉහත සඳහන් දුම්රිය ගමන් වාර අද දින අවලංගු කර ඇත. #RDMNS 2022.12.25
2022 නත්තල් උත්සව සමය වෙනුවෙන් 2022/12/23 දින සිට 2022/12/26 දින දක්වා කොළඹ කොටුව බදුල්ල සහ කොළඹ කොටුව කන්කසන්තුරේ අතර වීශේෂ දුම්රිය ධාවනය සදහා එක් කර ඇත. 2022.12.23 #RDMNS
2022.12.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ පරීක්ෂණ දුම්රිය කාලසටහන ඉහත පරිදි නැවත සංශෝධනය කර ඇත. 2022.12.12
#rdmns
#RDMNS