කාඩ්බෝඩ් කෝච්චි ටිකට් Digital වෙයි..!
අද (22) සිට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත් දුම්රිය ස්ථානවල පෝලිමේ නොසිට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ QR සහිත E-Ticket පත් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත. ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා ඔබගේ ගමනාරම්භ සහ ගමනාන්ත දුම්රිය ස්ථාන, අවශ්‍ය පන්තිය, දිනය, වැඩිහිටි හෝ ළමා ප්‍රවේශපත් ප්‍රමාණය, ආපසු ඒමට අවශ්‍යනම් එයද ඇතුලත් කර,(උපරිම මගී ප්‍රමාණය එක වර 05 කි) …