Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය/බස්රථ සඳහා ටච් කාඩ්පතක්

දුම්රිය/බස්රථ සඳහා ටච් කාඩ්පතක් මගී ජනතාවට වෙන වෙනම ප්‍රවේශ පත්‍ර නොගෙන ලංගම, පෞද්ගලික බස් රථ හා දුම්රියෙන් ගමන් කළ හැකි විද්‍යුත් කාඩ් පතක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරයි. ටච් කාඩ් යනුවෙන් නම් කෙරෙන මෙම ස්මාර්ට් කාඩ් පත්‍රය මිලදී ගන්නා මගීන්ට ලංගම හා පෞද්ගලික බස් සහ දුම්රියෙන් ගමන් කළ හැක. මෙම කාඩ් පත මඟීන්

අවුරුදු සමය හේතුවෙන් අවලංගු වන දුම්රියන්

අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අවලංගු වන දුම්රිය කාලසටහන …. තොරතුරු – චමීර අල්විස් / ලහිරු තේනුවර 13 හා 14 දින අවලංගු වන ප්‍රධාන මාර්ගයේ දුම්රිය … 3/00 වේයන්ගොඩ 3/30 පොල්ගහවෙල (මරදානෙන්) 5/12 අඹේපුස්ස 6/00 පොල්ගහවෙල (මරදානෙන්) 7/40 මහනුවර සිට ඇල්ල සුඛෝපභෝගී 8/00 රඹුක්කන 8/55 රඹුක්කන 12/05 වේයන්ගොඩ 12/50 පොල්ගහවෙල 14/20 අඹේපුස්ස 16/42 පොල්ගහවෙල (ෆවුසි) එම

අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කෙරේ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රියන් යොදවා ඇත. මේ අතර, පෙ.ව. 8.05ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා වායු සමනය කළ මැදිරියක් සහිත විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත. තවද ප.ව.1.05 ට කොළඹ කොටුවේ සිට මහව සංධිය දක්වාත්, ප.ව.5.10 ට මහව සංධියේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය

නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 9ක් මගී ප්‍රවාහනයට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ තන්ත්‍රි ට්‍රෙලර්ස් පුද්ගලික සමාගමේ සහයෝගය ඇති ව සිදුකෙරෙන දුම්රිය මැදිරි දෙසීයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද රුමේනියානු දුම්රිය මැදිරි නමයක් අද දින කොළඹ කොටුව සිට රාගම දක්වා මංගල ගමන උත්සව ආකාරව සිදු කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය යටතේ රුමේනියානු දුම්රිය මැදිරි 120ක් සහ S8 බලවේග කට්ටල වල දුම්රිය මැදිරි

දුම්රිය ගාස්තු ඉහළට

දුම්රිය ගාස්තු සියයට 15කින් ලබන මස ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම කියා සිටියේ ලබන මාසයේදී ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බවයි. 2008 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුළ දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකළ අතර අදාළ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වසර 60කට පසු ඇමරිකාවෙන් දුම්රිය එන්ජින්

මෙරට දුම්රිය සේවාවට නව පණක් ලබා දීමේ අරමුණින් වසර 60කට පමණ පසුව ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා පවසා සිටී ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමෙන් ආනයනය කරන ලද එම් – 2 පංතියේ දුම්රිය එන්ජින් තවමත් ඉතාම හොඳ ධාවන තත්ත්වයෙන් පසුවන අතර උඩරට මාර්ගයේ පවා එම එන්ජින් ඉතා හොඳින් ධාවනය

මාතලේ දුම්රිය ස්ථානයේ ඇරඹි නිදහස් පුස්තකාලය

මාතලේ දුම්රිය ස්ථානයට වසර 137 ක් සපිරීම නිමිත්තෙන් මාතලේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමාගේ මුලිකත්වයෙන් සහ මාතලේ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය විසින් මාතලේ දුම්රිය ස්ථානය භාවිතා කරන මගීන් වෙනුවෙන් නිදහස් පුස්තකාලයක් ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා. එම පුස්තකාලය මාතලේ දුම්රිය ස්ථානය භාවිතා කරනු ලබන ඔනෑම පුද්ගලයෙකුට කියවීම සඳහා පොත් ලබාගත හැකි වන අතර පරිත්‍යාගශීලි ඕනෑම කෙනෙක්

Book Hub Project – කොට්ටාව දුම්රිය ස්ථානය

දුම්රියේ ගමන් ගන්නා සුවහසක් දුම්රිය මගීන් උදෙසා ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද Book Hub ව්‍යාපෘතියේ තවත් අදියරක් කොට්ටාව දුම්රිය ස්ථානයේ දෙසැම්බර් 25 දින පෙරවරු 10 ට පැවති සුභ මොහොතින් විවෘත වුනි. මේ සඳහා දායකත්වය ලබා දුන් කොට්ටාව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ටත්, දුම්රිය ස්ථානාධිපති සංගමයටත්, Lion Club