හමුවී ඇත….
2018-07-31 දින රුහුණු කුමාරි දුම්රියේ තිබී දිනේශා මධුශානි ධර්මසිරි යන නම සහිත කාන්තාවකට අයත් පසුම්බියක් වැදගත් හැඳුනුම්පත් (විශ්ව විද්‍යාල) ද සහිතව හමුවී ඇත. මරදාන දුම්රිය ස්ථානය හා සම්බන්ධ වී තම අනන්‍යතාව තහවුරු කොට ලබාගත හැක. 2018-07-31

2018/07/09 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දරණ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පෙ.ව.6.20 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වේ. සෙංකඩගල මැණිකේ දුම්රියේ සංශෝධිත කාලසටහන මහනුවර 06/20 සරසවි උයන 06/29 පේරාදෙණිය 06/36 පිළිමතලාව 06/47 කඩුගන්නාව 07/03 බලන 07/14 ඉහළ කෝට්ටේ 07/26 ගන්ගොඩ 07/33 කඩිගමුව 07/45 රඹුක්කන 07/59 යටගම 08/05 …
අනුරාධපුර පිච්ච මල් පූජා පිංකම වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන ඉහළ >> 2018-07-07 සෙනසුරාදා – දුම්රිය අංක 01 කොළඹ කොටුව සිට අනුරාධපුර ගමනාරම්භය – කොළඹ කොටුව පෙ.ව 05.00 ගමනාන්තය – අනුරාධපුර පෙ.ව 10.25 – දුම්රිය අංක 02 කොළඹ කොටුව සිට අනුරාධපුර ගමනාරම්භය – කොළඹ කොටුව පෙ.ව 07.10 ගමනාන්තය – අනුරාධපුර ප.ව 12.32 – දුම්රිය …
දුම්රිය මැදිරි තුළ සිදුවන විනාශකාරී ක්‍රියා වැළැක්වීමට අද සිට සිවිල් ඇඳුමින් සැරසුණු දුම්රිය ආරක්ෂක නිළධාරීන් යෙදවීමට පියවර ගෙන තිඛෙනවා. දුර ගමන් සේවා සඳහා ඔවුන් ප්‍රථමයෙන් අනුයුක්ත කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ. කිසියම් අයෙකු මෙම විනාශකාරී ක්‍රියාවල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පණත යටතේ සිර දඩුවම් …