Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

විශේෂ දුම්රිය සේවා – සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන 2018 සැප්තැම්බර් මස 13 සිට 20 දක්වා කොළඹ කොටුව සිට, පෙ.ව. 6.55 මාතර පෙ.ව. 8.35 මාතර පෙ.ව. 10.30 මාතර (රජරට රැජින) ප.ව. 2.25 මාතර (ගාලුකුමාරි) ප.ව. 6.05 මාතර මාතර සිට, පෙ.ව. 6.12 මරදාන (ගාලුකුමාරි) පෙ.ව. 9.40 වව්නියාව (රජරට රැජින) ප.ව. 1.25 මහනුවර ප.ව. 2.10

නව මැදිරි 160ක් ගෙන්වීමට අත්සන් තැබේ

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය මැදිරි එකසිය හැටක් ලබා ගැනිම සදහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුනා. ඉන්දියානු ණය සහන ව්‍යාපෘතිය යටතේ දුම්රිය මැදිරි එකසිය හැටක් මිලදී ගැනෙන මෙම ගිවිසුම ප්‍රවාහන හා සිවිල් ගුවන් අමාත්‍යාංශයේ ලේකම් ජී එස් විතානගේ මහතා සහ එම දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනය වන ඉන්දියානු රයිට් සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතොර් අතර ප්‍රවාහන හා

ඔබ දුම්රිය චායාරූප ශිල්පියෙක්ද ?

ඔබ දුම්රිය චායාරූප ශිල්පියෙක්ද ? ජාත්‍යන්තර දුම්රිය උළෙලක් සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට පහත සඳහන් කරුණු වලට අයත් චායාරූපයක් ඔබ සතුව ඇතිනම් පහලින් කමෙන්ට් කරන්න..! සැප්තැම්බර් 10 වෙනි දින ට ප්‍රථම ඇතුලත් කරන්න..! > උඩරට මාර්ගයේ ලබාගත් චායාරූපයක් වියයුතුයි > චායාරූපය මුද්‍රණය කෙරෙන බැවින් එය ගුණාත්මක බැවින් ඉහල එකක් විය යුතුයි.

විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය

මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා 2018/09/08 සෙනසුරාදා බංගදෙණියෙන් පෙ.ව 04.50 කොළඹ කොටුවෙන් පෙ.ව 08.15 මාතරට පෙ.ව 11.35 2018/09/09 ඉරිදා මාතරින් ප.ව 01.20 කොළඹ කොටුවෙන් ප.ව 04.44 බංගදෙණියට ප.ව 08.02 සෙනසුරාදා (08) ප.ව 05.40 ට ගාල්ල දක්වා ධාවනය වන දුම්රිය මාතර දක්වා දීර්ඝ කෙරේ. මාතරට ළඟා වීම ප.ව 08.50

කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක්

” කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක් “ ” සුරකිමු දුම්රිය ” සංවිධානය සමඟ දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා සියළු දුම්රිය හිතැති මඟීන්ගේ එකමුතුවෙන් මෙම මස 08 වන සෙනසුරාදා දින උදෑසන 9.00 සිට මරදාන දුම්රිය පරිශ්‍රය තුලදී ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව එම දින මරදාන දුම්රිය පරිශ්‍රය, මරදාන සිට දෙමටගොඩ දක්වා

Lost and Found

2018.09.04 (ඊයේ) දින කොළඹ කොටුවෙන් 8.20 හලාවත බලා යන රාත්‍රී තැපැල් දුම්රියේ 4 වන මැදිරිය තුල තිබී සුදු-රතු (ටියුලිප්) බෑගයක් අමතක වී දමා ගොස් ඇත. තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න. අමිල 077-6005652 _______________________________________ මගියෙකුට අයත් ජංගම දුරකථනයක් රඹුක්කන සිට පැමිණෙන කාර්යාල දුම්රියේ තිබී හමුවී ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ලබා දී ඇත

සමාජ සුභසාධන ව්‍යාපෘතිය සැප්තැම්බර් 02

අප විසින් සැප්තැම්බර් 02 ඒ නම් හෙට දින සවස 2ට පිලිකා රෝහලට අනුබද්ධ CCC House හිදි පිළිකා රෝගීන් වෙත අධාර ලබා දිමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇත, ඒ සඳහා ඔබ සැමට ආරාධනා! විශේෂ දැනුම් දීමයි! එහි නේවාසික රෝගීන් හට පහසුවෙන් වෙනත් ලෙඩ රෝග ඉක්මණින් වැළඳීමේ සම්භාවිතාවය ඉතා ඉහල බැවින්, එදිනට අසනීප