Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

Lost and Found – අතපසු වී ඇත

2018/10/19 දින සවස 7 ට පමණ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියකදී නුගේගොඩ සහ පනාගොඩ අතරදී ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් අතපසු වී ඇත. තොරතුරක් වෙතොත් දන්වන්න 077 517 3895 ———————————————— 2018/10/22 දින සවස 6ට පමණ හලාවත බලා ධාවනය වන දුම්රියට ගොඩ වන අතරතුර මරදානේ දෙවන වේදිකාව තුල හෝ දෙමටගොඩ දුම්රිය ස්ථානය තුලදී මගියෙකුට අයත් දුරකථනයක් නැති

දුම්රිය පීලිපැනීමක්..!!!

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මීනගය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (22 ) මොරගොල්ලාගම සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය ඇණහිට ඇති අතර කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන දුම්රියන් මහව සන්ධිය දුම්රිය ස්ථානයට පමණක් සීමා වේ.

උඩරට දුම්රිය මාර්ගයේ පීළිපැනීමක්

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් රදැල්ල ප්‍රදේශයේදි පීලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිඛෙනවා. අද උදාසන 6.30 ට පමණ මෙම දුම්රිය පීිලිපැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. මේ වන විටත් අදාළ දුම්රිය පීළිගත කිරීමේ කටයුතු සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ. Source – NewsRadiolk 2018-08-21

හමුවී ඇත.

මගියෙකුට අයත් යතුරු පැදියක යතුරක් හමුවී ඇත. අනන්‍යතාව තහවුරු කොට මරදාන දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයෙන් ලබාගත හැක. 2018-10-15

මීගමුව මෙහෙයුම සාර්ථකව අවසන් කෙරේ.

මීගමුව දුම්රිය ස්ථානයේදී සුරකිමු දුම්රිය සංවිධානය, දුම්රිය මගින්ගේ නිල Facebook සමුහය සහ අනිකුත් සංවිධාන ඒකරාශිව පවත්වන ලද ශ්‍රමදානමය වැඩසටහන සාර්ථකව නිම වන ලදී. මෙම වැඩසටහනේදී, > දුම්රිය ස්ථානය අවට පිරිසිදු කිරීම > නිදහස් දුම්රිය පුස්තකාලය විවෘත කිරීම > අනිසි ලෙස කැලි කසල බැහැර කිරිම පිළිබඳව දැන්විම් පුවරු මගින් මගී ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී.

මීළඟ මෙහෙයුම මීගමුවේදී..!

සුරකිමු දුම්රිය සංවිධානය සහ දුම්රිය මගීන්ගේ නිල සමූහය සමගින් සංවිධාන රැසක එකතුවෙන් පැවැත්වෙන මීලග ශ්‍රමදාන වැඩසටහන මෙම මස 14 වන දින මීගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පෙ.ව.08.30 සිට පැවැත්වේ. මීගමුව අවට සිටින ඔබ සැමට ආරාධනා….! දිනය 2018-10-14 පෙ.ව.08.30 සිට #RDMNS #SurakimuDumriya #Negombo

වේයන්ගොඩ ප්‍රවේශපත් කාර්යාල නාම පුවරු සවි කෙරේ

පසුගිය 07 වන ඉරු දින වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී ” සුරකිමු දුම්රිය සංවිධානයේ” හා අනෙකුත් සංවිධාන එකතුව සිදුකරනු ලැබූ ශ්‍රමදානමය කටයුත්ත අවසානයේ “දුම්රිය මඟීන්ගේ නිල ෆේස්බුක් සමූහයේ” පූර්ණ දායකත්වයෙන්, වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ මෙතෙක් පැවති සියළු ආකාරයේ වාර ප්‍රවේශපත්‍රයන් නිකුත් කරනු ලබන කවුළු වල හා අනෙකුත් කවුළු වල නාම පුවරු, මගී ජනතාව වෙත වඩාත් පැහැදිලිව ප්‍රදර්ශණය වන

හමුවී ඇත..!

පෙ.ව.06.50 මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (මෙන්ඩිස්) කාර්යාල දුම්රියේ පළමු මැදිරියේ තිබී මගියෙකුට අයත් බෑගයක් හමුව ඇත. කොළඹ කොටුව දුම්රිය ආරක්ෂක අංශ කාර්යාලයට ලබා දී ඇති අතර අනන්‍යතාව තහවුරු කොට ලබාගත හැක. #RDMNS #Lost&Found

අවවාදයයි…!

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුලු වර්ශාපතන තත්වයන් වාර්තා වන බැවින් දුම්රියේ ගමන් ගන්නා ඔබගේ අාරක්ෂාව වෙනුවෙන් දුම්රියට ගොඩවීමේදි සහ බැසීමේදි කල්පනාකාරීව කටයුතු කරන්න… කිසිවිටෙකත් දුම්රිය නැවැත්වීමට ප්‍රථම එයට ගොඩවීම සහ පිටවීම සිදු නොකරන්න. අන් අය හා සුහදව දුම්රිය ඇතුලත මාර්ගය අවහිර නොකොට ඉඩකඩ කලමනාකරණය සඳහා සහය වන්න….! #SafetyFirst

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ශ්‍රමදානය සාර්ථකව අවසන් කරන ලදී.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී සුරකිමු දුම්රිය සංවිධානය, දුම්රිය මගින්ගේ නිල Facebook සමුහය සහ අනිකුත් සංවිධාන ඒකරාශිව පවත්වන ලද ශ්‍රමදානමය වැඩසටහන සාර්ථකව නිම වන ලදී. මෙම වැඩසටහනේදී, > දුම්රිය ස්ථානය අවට පිරිසිදු කිරීම > නිදහස් දුම්රිය පුස්තකාලය විවෘත කිරීම > අනිසි ලෙස කැලි කසල බැහැර කිරිම පිළිබඳව දැන්විම් පුවරු මගින් මගී ජනතාව දැනුවත් කිරීම > පදික වේදිකා