Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

වසර අවසානයේ මාතර සිට බෙලිඅත්තට දුම්රියක්

මේ වසර අවසන් වීමට පෙර මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අදියර තුනක් යටතේ ඉදිවෙන මාතර – කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කිලෝමීටර් 36කින් සමන්විත මාතර – බෙලිඅත්ත මාර්ගය මෙලෙස ජනතා අයිතියට පත් කිරිමට නියමිත බවයි.

ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය – විශේෂ දුම්රියන්

ඔක්තෝබර් මස (06) සෙනසුරාදා, (07) ඉරිදා හා (08) සඳුදා දින වලදී. ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය – 2018 වෙනුවෙන් මෙම දේවස්ථානය ඉදිරිපස නවත්වනු ලබන පුත්තලම් මාර්ගයේ දුම්රියයන්. #RDMNS24 RDMNS වෙනුවෙන් රොමේෂ් ප්‍රදීප්

නව දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා පිලිගැනීමේ උත්සවය

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත්වූ ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ සංවිධානය කර තිබූ පිලිගැනීමේ උත්සවය අද (ඔක්තෝබර් 06) දහවල් හලාවත දුම්රිය ස්ථානයේදී පවත්වන ලදී.. ඉදිරියේදී අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා දුම්රිය මගින් කසළ ප්‍රවාහනය කිරීම නිසා අැති වන තදබදය වළක්වා ගැනීමට හලාවත දුම්රිය ස්ථානයේ සිදුකලයුතු වෙනස්‌කම් පිළිබඳව මෙහිදී සොයාබැලුනා. 2015-2035 අාසියානු සංවර්ධන බැංකු

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ශ්‍රමදානය…

සුරකිමු දුම්රිය සංවිධානයේ මීළඟ ශ්‍රමදානමය ව්‍යාපාරය මෙම මස 07 වන ඉරු දින (හෙට) පෙරවරු 8.00 සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී පැවැත්වීමට සංවිධානය කොට ඇත. එයට සමගාමීව නිදහස් පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය කිරීමක්ද සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා සිදු කරන පත පොත පරිත්‍යාගයන් එම දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට හෝ දෙවන වේදිකා පරිශ්‍රයේ ඇති මෙහෙයුම් කාර්යාලයට

සියනෑ කුමාරි අනතුරට ලක්වේ

මාතර සිට මහනුවර දක්වා ධාවනය වන සියනෑ කුමාරි දුම්රිය හික්කඩුව ප්‍රදේශයේ හරස් මාර්ගයක ලොරි රථයක ගැටී අනතුරකට ලක්වීම හේතුවෙන් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇත. මේ හේතුවෙන් දුම්රිය මාර්ගය ද අවහිර වී ඇත. එම දුම්රිය වෙනුවෙන් වෙනත් දුම්රියක් කොළඹ කොටුවෙන් ප.ව.05.45 ට මහනුවර බලා පිටත් වීමට නියමිතයි… 2018-10-04 04.30 PM

05 වන සිකුරාදා තෙක් පැරණි වාර ප්‍රවේශපත්‍රයෙන් ගමන් කල හැක

ඔක්තොම්බර් මස ගාස්තු සංශෝධනය හේතුවෙන් මෙම මස තුලදී පමණක් 05 වන (සිකුරාදා) දින දක්වා කාලය තුල සැප්තැම්බර් මස වාර ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දුම්රිය ස්ථාන දැනුවත් කර ඇත. #RDMNS24 2018-10-02