S13 නවීන දුම්රිය ජනතා අයිතියට පත්වූ වගයි
පසුගිය 2018 වසරේ දෙසැම්බර් මස ඉන්දියාවෙන් ගෙන්වන ලද අති නවීන පන්නයේ S – 13 වර්ගයේ දුම්රිය කට්ටලය යොදාගනිමින් සිදු කරන ලද මංගල ධාවනය පසුගිය 27 වන ඉරු දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ හා ගරු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය හා කන්කසන්තුරය දක්වා …