Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

අනුරාධපුර – මිහින්තලේ අතර නොමිලේ ගමන් පහසුකම්

2019 විශේෂ පොසොන් දුම්රිය – නොමිලේ ගමන් පහසුකම් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මස 15, 16 හා 17 දිනයන් තුල පොසොන් වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය හා මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ හා තන්ත්‍රී පෞද්ගලික සමාගමේ බැතිබර අනුග්‍රහය යටතේ අනුරාධපුරය හා මිහින්තලේ අතර ගමන් ගන්නා බැතිමතුන් වෙත නොමිලයේ ගමන් කිරීමේ

කිරි තේ දන්සල – ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ විඩාව, පිපාසය සංහිඳවාලනු වස් ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය 28 වන වරටත් සංවිධානය කරනු ලබන කිරි තේ දන්සල මෙවරත් අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පොසොන් පොහොය දින දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ යෙදෙන ඔබ සැමට ආරාධනා.! ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය.

විශේෂ දුම්රිය සේවා – පොසොන් වන්දනා සමය

එළඹෙන පොසොන් සමය නිමිති කර ගනිමින් ලබන සිකුරාදා (ජූනි 14) සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එක් කිරීමට කටයුතු යොදන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. ඒ අනුව ජූනි මස 14 වන සිකුරාදා ප.ව 12.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මිහින්තලය දක්වා එහි මුල්ම ගමන් වාරය ආරම්භ වනු ඇත. ඊට අමතරව පොසොන් පොහෝ දිනයේ ද