Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ධාවනය සංශෝධනය කෙරේ

දුම්රිය ධාවනය සංශෝධනය කිරිමක් සම්බන්ධවයි දුම්රිය මගීන්ගේ පහසුව සඳහා පහත සඳහන් පරිදි නව දුම්රිය එක්කිරීම හා පැවති දුම්රිය සංශෝධනයට ලක් කර ඇත. >> දුම්රිය වෙනස් කිරීම 2019.08.01 බ්‍රහස්පතින්දා දින සිට මරදාන දුම්රිය ස්ථානයේ සිට ප.ව. 02.15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක 8056 දරණ (ගාලු කුමාරි) දුම්රිය හා 2019.08.02 සිට ‍බෙලිඅත්ත දුම්රිය ස්ථා‍නයෙන්

විශේෂ දුම්රිය සේවා – 2019 තලවිල සා.ආනා දෙවුමැදුරේ අගෝස්තු මංගල්‍යය

2019 තලවිල සා.ආනා දෙවුමැදුරේ අගෝස්තු මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ. ⁣මීට සමගාමීව පාලවිය දුම්රිය ස්ථානයේ සිට තලවිල සා.ආනා දේවස්ථානය දක්වා විශේෂ බස්රථ සේවාවක්ද ක්‍රියාත්මක වේ. විශේෂ දැනුවත් කිරීමයි. දුම්රිය මාර්ගයේ පාලම් තිබෙන බැවින් පාපුවරුවේ ගමන් කිරීම ඉතා අනතුරුදායකයි. පාපුවරුවේ ගමන් කිරීමෙන් වැලකී සිටින්න.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය වේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය වේ, ඒ අනුව 2019.08.01 දින සිට දිනපතා මරදාන සිට මාතර දක්වා ධාවනය වන රුහුණු කුමාරි (අංක 8058 දරණ) සීඝ්‍රගාමී දුම්රිය හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලැබේ. සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා දින) මරදාන සිට පෙ.ව.06.05 මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාමී දුම්රිය සහ මාතර සිට ප.ව.04.00 ට

Google Maps තුලට එකතුවන පොදු ප්‍රවාහන කාලසටහන

බොහෝ දෙනෙකුට ලගම පාරක් හොයාගන්න traffic වැඩි තැන් බලාගන්න උදව් වෙන Google Maps වලට දැන් ලංකාවේ පොදු ප්‍රවාහන (බස් සහ දුම්රිය) සේවාවල තොරතුරුත් ඇතුලත් වෙනව. පසුගිය ජුලි 12 වනදින ශ්‍රී ලංකා ජාතික ප්‍රවාහන කොමිසමේ (National Transport Commission NTC) 25 වන සංවත්සර සැමරුමට සමගාමීව Google Transit හරහා පොදු ප්‍රවාහන දත්ත ආශ්‍රිත maps සේවා ලබාදීම බලගැන්වුනා. මොරටුව

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කෙරේ..

වසර 115 කට පසුව මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කෙරේ… උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්තේ දුම්රිය මාර්ගයට අයත් සම්පූර්ණ දිග කිලෝමීටර් 133 ක් වන අතර එහි මහව සිට අනුරාධපුර දක්වා කොටස ඉදිකරන ලද්දේ 1904 වර්ෂයේ දීය. අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා කොටස 1905 වර්ෂයේදී ඉදි කෙරිණි. එතැන් සිට මේ දක්වා මෙම දුම්රිය මාර්ගයේ

රාත්‍රී තැපැල් දුම්රියන් 4 ක් අවලංගු කෙරේ

පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (2019-07-20) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් 8 ක් අවලංගු කර ඇත. ඒ අනුව කොළඹ කොටුව සිට, කන්කසන්තුරේ මඩකලපුව තලෙයිමන්නාරම ත්‍රිකුණාමලය බලා ධාවනය වන වීමට නියමිතව තිබූ සහ එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියන් 4 ද

සෙනෙහසේ අත්වැල 2019 – “සිසිල” වැඩිහිටි නිවාසයේ වැඩසටහන

ගෞරවනීය ආරාධනාවයි ! රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය (RDMNS) විසින් දෙවන වරටත් දියත් කරනු ලබන “සෙනෙහසේ අත්වැල 2019 -1” සමාජ සත්කාරක වැඩසටහන මෙම මස 16 වන අඟහරුවාදා එනම් ඇසළ පුන් පොහෝ දින පානදුර, පින්වත්ත දුම්රිය ස්ථානය අසල පිහිටි “සිසිල” වැඩිහිටි නිවාසයේ දී පෙ.ව. 8.30 සිට දවස පුරා පැවැත්වේ. පින් කැමති ඔබට කෙරෙන ගෞරවනීය ඇරයුමයි

අවවාදයයි..!

කොළඹ ඇතුළු අවට ප්‍රදේශයන්හි අධික වර්ෂාපතනයක් පවතින බැවින් දුම්රියට ගොඩවීමේදී සැලකිලිමත් වන්න. පාපුවරුවේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න. දුම්රිය වේදිකාද ලිස්සිය සුළු හැකි බැවින් ධාවනය වන දුම්රියන් තුලට නැගීමෙන් බැසීමෙන් වැළකී සිටින්න. 2019-07-09 04.15 PM