Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය සේවා – දෙසැම්බර් පාසල් නිවාඩු සමය

දෙසැම්බර් පාසල් නිවාඩු සමය වෙනුවෙන් දෙසැම්බර් 17 වන දින සිට ජනවාරි 2 වන දින දක්වා අංක 1031 සහ අංක 1032 දරණ කොළඹ කොටුව – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය දිනපතා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. #rdmns #newsupdate #specialtrains >> දුම්රිය අංක 1031 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීම පෙ.ව.09.00 මහනුවර දුම්රිය ස්ථානය වෙත ළඟාවීම පෙ.ව.11.31 >> දුම්රිය

විශේෂ දුම්රිය සේවා | දෙසැම්බර් පාසල් නිවාඩු සමය

පාසල් නිවාඩු සමය වෙනුවෙන් දෙසැම්බර් මස 13/14/15 දිනයන්හි කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම දුම්රියන්හි කාලසටහන ඉහත පරිදි වේ #RDMNS #NEWSFEED සැළකිය යුතුයි.. >> පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න. >> දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න. >> දුම්රිය

RDMNS සෙනෙහසේ අත්වැල – තෙවැනි අදියර

රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය විසින් දියත් කරන නොනිමි සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ මීළඟ අදියර ලෙස, 2020 වර්ෂය සඳහා උතුරු පළාතේ මුලතිවු දිස්ත්‍රික්කයේ සම්පත්නුවර මහා විද්‍යාලයේ සියලුම දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එම පාසලේ 750 ට අධික දරුවන් ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර මෙම වැඩසටහනේදී පාසලට අවශ්‍ය උපකරණ ලබාදීම,

උතුරු දුම්රිය මාර්ගයේ කාලසටහනේ වෙනසක්

2019.08.01 දින සිට බලාත්මක වූ උතුරු මාර්ගයේ කාලසටහන 2019.11.27 දින සිට නැවත සංශෝධනය වී ඇත. > ඒ අනුව කන්කසන්තුරය සිට පෙ.ව. 8.25 ට ගල්කිස්ස දක්වා ධාවනය වන යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය සෙනරත්ගම දක්වා වේලාව වෙනස් වී ඇත. ප්‍රධාන නැවතුම් කීපයක වේලාවන් මෙසේය. කන්කසන්තුරය 09.00 යාපනය 09.45 කිලිනොච්චිය 11.02 වව්නියාව 12.26 අනුරාධපුරය 14.00 > රාත්‍රි 7.15 ට