Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

තාවකාලික දුම්රිය කාලසටහන් සංශෝධන

SCHEDULE CHANGE – TRIAL 2020/07/01 සිට 2020/07/14 දක්වා සති දෙකක කාලයක් තාවකාලිකව මුහුදුබඩ මාර්ගයේ පහත සංශෝධන සිදු කර ඇත. සංශෝධිත ආරම්භක වේලාවන් ඉහත චායාරූපයේ ඇතුලත් කර ඇති අතර අනෙකුත් සංශෝධන පහත පරිදි වේ. o පෙ.ව. 04/30 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. එම දුම්රිය නැවත පෙ.ව. 06/00

අවලංගු කරන ලද දුම්රියන් නැවත ධාවනයට එක් කිරීම

අවලංගු කර තිබූ, ප.ව. 05/40 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන අංක 1175 දරණ මන්දගාමී දුම්රිය, රාත්‍රී 08/05 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1592 දරණ දුම්රිය අද දින (2020/06/22) සිට නැවත ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #ScheduleUpdate UDPATED ON 2020.06.22

මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක සංශෝධනයක්

පුත්තලම මාර්ගයේ මුන්දලම හා පාලවි අතර දුම්රිය මාර්ග අළුත්වැඩියා කටයුතු හේතුවෙන් 2020.06.12 සිට 15 දක්වා පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන් සඳහා ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #Rdmns #NewsFeed

දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ඇරඹේ

සේවා අවශ්‍යතාවය මත ගමනාගමනයේ යෙදෙන දුම්රිය මගීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් 2020.06.08 සිට සාමාන්‍ය ලෙස දුම්රිය ධාවනය ක්‍රියාත්මක කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇත. මේ පිළිබඳව පිළිපැදිය යුතු උපදෙස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ඔබ සෞඛ්‍ය අංශය විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම හා මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වන අතර,