Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

ඉහත සඳහන් දුම්රිය සේවා 2021.05.06 දින සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මේ වනතුරු අවලංගු කර ඇති සියලුම දුම්රිය ගමන් වාර පිලිබඳ තොරතුරු RDMNS.LK Mobile App එක වෙත පිවිස ප්‍රධාන පුවත් මෙනුව වෙත පිවිසීමෙන් ලබාගත හැක. #RDMNS #NewsFeed 2021.05.06

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

ඉහත සඳහන් දුර ගමන් දුම්රිය සේවා නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මීට අමතරව, තලේමන්නාරම් තොට දක්වා ගමන් ගන්නා මගීන් හට, රාත්‍රී 09/00 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4089 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියෙන් මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානය දක්වා ගමන් පහසුකම් සලසා ගත හැකි අතර මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානයෙන් තලේමන්නාරම්

විශේෂ නිවේදනයයි !

උග්ගල්ල සහ පින්වත්ත යන දුම්රිය ස්ථාන නැවත දැනුම්දෙන තුරු වසා දැමේ ! #RDMNS #newsupdate 2021.05.03

නව කාර්යාල දුම්රිය ගමන් වාර ධාවනයට එක්වේ.

COVID-19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් 2021/05/03 වන සඳුදා දින සිට ඉහත සඳහන් අමතර කාර්යාල දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ. (ප.ව. 05/00 ට මහනුවර සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය පෙ.ව. 07/00 ට පසු කිරීමට නියමිත වේ. මෙම දුම්රිය ගමන් ආරම්භ වන්නේ එම දුම්රියෙන් පසුවය.) #RDMNS #NewsFeed 2021.05.02

විශේෂ නිවේදනයයි !

COVID – 19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් 2021/05/01 දින සිට තාවකාලිකව ධාවනය අවලංගු කිරීමට නියමිතව තිබූ ඉහත සඳහන් දුම්රිය ගමන් වාර, මගීන්ගේ දැඩි ඉල්ලීම් හමුවේ ඉහත පරිදි නැවතත් දිනපතා ධාවනයට එක්කර ඇත. #RDMNS #NewsFeed 2021.05.02