අමතර දුම්රිය සේවා ධාවනයට
2021/06/28 දින සිට ක්රියාත්මක දුම්රිය කාල සටහනට අමතරව 2021/06/29 සිට පහත සඳහන් දුම්රිය ගමන් වාර ධාවනයට එක් කර ඇත. #RDMNS #NewsUpdate Updated on 2021.06.28
2021/06/28 දින සිට ක්රියාත්මක දුම්රිය කාල සටහනට අමතරව 2021/06/29 සිට පහත සඳහන් දුම්රිය ගමන් වාර ධාවනයට එක් කර ඇත. #RDMNS #NewsUpdate Updated on 2021.06.28
2021/06/28 දින සිට පළාත් සංචරණ සීමා ඉවත් වන තුරු බස්නාහිර පළාත තුල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන. ප්රාදේශීය දුම්රිය සේවා ධාවනයට කටයුතු යොදා ඇත. ➡️මහනුවර/බෙලිඅත්ත/මහව සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු සැලසුම්කර තිබුන ද, තවදුරටත් බලපැවැත්වෙන සංචරණ සීමා හේතුවෙන් COVID-19 වැලැක්වීම පිළිබඳ කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. රටේ …
2021/06/21 දින සිට ක්රියාත්මක කාලසටහනට අමතරව 2021/06/25 දින සිට දිනපතා ධාවනයට ඉහත සඳහන් මන්දගාමී දුම්රියන් එක් කර ඇත. රටේ පවතින තත්වය අනුව මෙම කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න. #RDMNS #NewsUpdate Updated on 2021.06.24
2021/06/23 සිට පහත සඳහන් අමතර දුම්රිය ගමන් වාර ප්රධාන මාර්ගයේ ධාවනයට එක් කර ඇත #RDMNS #newsfeed Updated On 2021.06.22
2021/06/21 දින සිට පළාත් සංචරණ සීමා ඉවත් වන තුරු බස්නාහිර පළාත තුල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන. ප්රාදේශීය දුම්රිය සේවා ධාවනයට කටයුතු යොදා ඇත. රටේ පවතින තත්වය අනුව ඉහත කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න. 2021.06.24 බ්රහස්පතින්දා පොහොය නිවාඩු දිනයේ දුම්රිය ධාවනය නොවේ. UPDATED ON 2021/06/20 #RDMNSNewsFeed