Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය සේවා | 2023/06/29 දින සිට ආරම්භ වන දීර්ඝ නිවාඩුව

2023/06/29 දින සිට ආරම්භ වන දීර්ඝ නිවාඩුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsFeed #SpecialTrains 2023.06.26

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය 2023 – විශේෂ දුම්රිය සේවා

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධාන කෙරෙන ” ධර්ම රශ්මි පොසොන් කලාපය” වෙනුවෙන් 2023/06/03 දින විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක් කර ඇත. ධර්ම රශ්මි පොසොන් කලාපය එළඹෙන පොසොන් පොහොය නිමිති කර ගනිමින් ජුනි මස 03, 04,05 යන තෙදින පුරා හෝමාගම පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට

පොසොන් මංගල්‍යයය 2023 – විශේෂ දුම්රිය සේවා

පොසොන් මංගල්‍යයය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. මෙම දුම්රිය ගමන් වාර වල නවත්වන දුම්රිය ස්ථාන වලට අදාළ වේලාවන් RDMNS App එකෙහි දුම්රිය කාලසටහන වෙත පිවිස ලබාගත හැක.