Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ධාවන සංශෝධන

2023.07.29 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ සතිඅන්ත දුම්රිය කාලසටහනට පහත සංශෝධන එක් කර ඇත.

RDMNS Blood Donation Campaign 2023

රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහයේ හත්වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2023.08.19 වන සෙනසුරාදා උදෑසන 08 සිට සවස 04 දක්වා රාගම, උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ රුධිර පාරවිලන මධ්‍යස්ථානයේදී පැවැත් වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

උතුරු දුම්රිය මාර්ගයේ සංශෝධිත නව දුම්රිය කාලසටහන

කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමන් නැවත ඇරඹේ! අනුරාධපුර – ඕමන්තේ මාර්ගය නැවත පිළිසකර කිරීමෙන් පසු 2023/07/15 දින සිට කොළඹ කොටුව – යාපනය / කන්කසන්තුරේ යන දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇත. ඒ අනුව උතුරු මාර්ගයේ සංශෝධිත දුම්රිය කාලසටහන පහත පරිදි වේ. #RDMNS #NewsFeed #NothernLine

කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමන් යලි ඇරඹේ.

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.07.13 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ සුරතින් දුර්ලභ “පඬු කරඳ” ශාකයක් රෝපණය කිරිමද සිදුවිය. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය