Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

ශ්‍රී පාද වන්දනා සමය 2024 – විශේෂ දුම්රිය සේවා

2024 වර්ෂයේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සලසා ගත‍ හැකි දුම්රිය සහ බස් ධාවන වේලාවන්, ප්‍රවේශපත් ගාස්තු සහ වෙනත් තොරතුරු. මෙම දුම්රිය කාල සටහන් වලට අමතරව, දීර්ඝ සති අන්තයන් වලදී විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කරනු ලැබේ. තොරතුරු RDMNS.LK ඇප් එක හරහා ලබා ගත හැක. #RDMNS #SriPadha #TrainSchedule #2K24

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් දුම්රියකට ආසන කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවේ.

2024.02.03 දින සිට පහත සඳහන් දුම්රිය ගමන් වාර සඳහා S13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනය සඳහා එක් කර ඇත. 8060 – පෙ.ව. 06/05 මරදාන – බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින) නැවතුම් ස්ථාන : කොළඹ කොටුව, පානදුර, දකුණු කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, අහංගම, වැලිගම, මාතර, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, නාකුළුගමුව සහ