Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | තලවිල සා.ආනා දේවස්ථානයේ 2024 මාර්තු මංගල්‍යයය

තලවිල සා.ආනා දේවස්ථානයේ 2024 මාර්තු මංගල්‍යයය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර මාර්තු මස 08,09 සහ 10 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත.

2024.03.07 #RDMNS #NewsFeed

single