Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ගාස්තු සංශෝධනය ලබන ඔක්තෝම්බර් 1 වනදා

දුම්රිය ගාස්තු සංශෝධනය ලබන ඔක්තෝම්බර් 1 වනදා සිදුකිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා. පසුගිය අයවැය මගින් ගාස්තු සියයට 15 කින් වැඩි කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟයි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත්

මීරිගම දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම

මීරිගම ආදී ශිෂ්‍ය පාපන්දු සංගමය දෙවන ප්‍රජා සත්කාර වැඩසටහන් ලෙස මීරිගම දුම්රිය ස්‍ථානය පිරිසිදු කිරීම හා විවෘත පුස්ථකාලය ආරම්භ කිරීම 2018 අගෝස්තු මස 26 වන ඉරු දින දවස පුරා පැවැත්වේ…. අවශ්‍ය වේ යැයි හැගෙන ඕනෑම උපකරණයක් රැගෙන උදෑසන සිට ඔවුන් සමග එක් වී මෙම වටිනා වැඩසටහන සඳහා ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය… වැඩි විස්තර සඳහා

දුම්රිය අනතුරින් තුවාල ලැබූවන් සඳහා වන්දි

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරින් තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. තුවාල ලැබූ පුද්ගලයින් දුම්රිය සේවය වෙත කරනු ලැබූ පැමිණිලිවලට අනුව එම මුදල් ගෙවීමේ කටයුතු සිදු කරන බව වාර්තා විය. ඊට අමතරව අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ලබන සතියේ ඔවුන් ප්‍රතිකාර

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා…

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද සිට මාස 3 ක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි. දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4

පොල්ගහවෙල දුම්රිය අනතුරට සම්බන්ධ හතරකගේ වැඩ තහනම්

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ තාවකාලික වැඩ තහනමට ලක් කර තිබේ. අනතුරට සම්බන්ධ රඹුක්කන දුම්රියේ රියදුරු, රියදුරු සහයක, නියාමක සහ උප නියාමකවරයා මෙලෙස වැඩ තහනමට ලක් කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය. ඊයේ(06) පස්වරුවේ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය සංඥා

පනලිය අනතුර හේතුවෙන් අවහිර වූ…

පනලිය ප්‍රදේශයේ ඊයේ සවස සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අවහිර වූ දුම්රිය මාර්ගය උදෑසන දුම්රිය ධාවනයට දැඩි බාධාවක් නොවන ලෙස මේ වන විට යතා තත්වයට පත්කොට ඇත… කොළඹ කොටුව සිට පෙ.ව.05.55 බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වේ. 2018-08-07

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ…..

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය නිවේදනය කර සිටියා. පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත