Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මීරිගම දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම

මීරිගම ආදී ශිෂ්‍ය පාපන්දු සංගමය දෙවන ප්‍රජා සත්කාර වැඩසටහන් ලෙස මීරිගම දුම්රිය ස්‍ථානය පිරිසිදු කිරීම හා විවෘත පුස්ථකාලය ආරම්භ කිරීම 2018 අගෝස්තු මස 26 වන ඉරු දින දවස පුරා පැවැත්වේ….

අවශ්‍ය වේ යැයි හැගෙන ඕනෑම උපකරණයක් රැගෙන උදෑසන සිට ඔවුන් සමග එක් වී මෙම වටිනා වැඩසටහන සඳහා ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය…

වැඩි විස්තර සඳහා

තිළිණ 0715159503
නලින්ද 0777009092

single