දුම්රිය කාලසටහනේ වෙනසක්
දුම්රිය කාලසටහනේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. #rdmns #TrainScheduleUpdate >> දුම්රිය අංක 1033 සිකුරාදා දිනවල ප.ව. 5.20 ට මහනුවර දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ප.ව. 5.35 ට ධාවනය කෙරේ. කොළඹ කොටුව 17.35 රාගම 17.56 ගම්පහ 18.08 පේරාදෙණිය 20.09 මහනුවර 20.17 >> දුම්රිය අංක 1036 මහනුවරින් පෙ.ව. 6.50 ට පිටත් වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය …