දුම්රිය කාලසටහන් සංශෝධන | පුත්තලම දුම්රිය මාර්ගය
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රියන් කිහිපයක කාලසටහන 2024/03/25 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රියන් කිහිපයක කාලසටහන 2024/03/25 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
2024/03/25 දින සිට සති දෙකක පරීක්ෂණ ධාවන කාලසටහනකට අනුව ප්රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් සංශෝධන ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආසන වෙන්කල හැකි දුම්රිය සේවා සඳහා E-Ticket හා E-Warrant හඳුන්වා දේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, …
තලවිල සා.ආනා දේවස්ථානයේ 2024 මාර්තු මංගල්‍යයය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර මාර්තු මස 08,09 සහ 10 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත. 2024.03.07 #RDMNS #NewsFeed
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාරයන් කිහිපයක් පහත දිනවලදී පමණක් ධාවනය සඳහා එක් කර ඇත. Special Note – *කොළඹ කොටුව සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ මහව හන්දිය දක්වා පමණි.අනුරාධපුර/යාපනය/කන්කසන්තුරේ/තලෙමන්නාරම් තොට දක්වා කොළඹ කොටුව සිට සෘජු දුම්රිය ධාවනය නොවේ. #RDMNS #NORTHERNLINE #NEWSFEED #SPECIAL_TRAIN 2024/03/07 Artwork | …
2024 මාර්තු මස දීර්ඝ සති අන්තයන් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.