Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

විශේෂ දුම්රිය සේවා | උඩරට / මුහුදුබඩ දුම්රිය මාර්ගය

2024 අප්‍රේල් මස දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

???? SPL 01 – රාත්‍රී 07/30 කොළඹ කොටුව – බදුල්ල (අප්‍රේල් 19 / 22 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 02 – ප.ව. 05/20 බදුල්ල – කොළඹ කොටුව (අප්‍රේල් 19 / 22 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 03 – පෙ.ව. 07/30 කොළඹ කොටුව – බදුල්ල (අප්‍රේල් 20 සහ 22 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 04 – පෙ.ව. 07/45 බදුල්ල – කොළඹ කොටුව (අප්‍රේල් 21 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 05 – පෙ.ව. 08/10 බෙලිඅත්ත – මරදාන (අප්‍රේල් 20 / 21 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

මීට අමතරව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි පහත සඳහන් සංශෝධන සිදු කර ඇත.

පහත සඳහන් දුම්රියන් 2024.04.20 දින ධාවනයට එක් කර ඇත.

8063A පෙ.ව.06/00 ගාල්ල – මරදාන (සීඝ්‍රගාමී)
8096 ප.ව.04/40 මරදාන – බෙලිඅත්ත (සාගරිකා සීඝ්‍රගාමී)

පහත සඳහන් දුම්රියන් 2024.04.20 දින ධාවනය අවලංගු කර ඇත.

8097A පෙ.ව.04/15 බෙලිඅත්ත – මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
8063 පෙ.ව.05/25 හික්කඩුව – මරදාන (සීඝ්‍රගාමී)


UPDATED ON : 2024.04.19
DESIGNED BY : Dasun Prabhashwara
#RDMNS #NEWSFeed