Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | උඩරට / මුහුදුබඩ දුම්රිය මාර්ගය

2024 අප්‍රේල් මස දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

???? SPL 01 – රාත්‍රී 07/30 කොළඹ කොටුව – බදුල්ල (අප්‍රේල් 19 / 22 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 02 – ප.ව. 05/20 බදුල්ල – කොළඹ කොටුව (අප්‍රේල් 19 / 22 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 03 – පෙ.ව. 07/30 කොළඹ කොටුව – බදුල්ල (අප්‍රේල් 20 සහ 22 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 04 – පෙ.ව. 07/45 බදුල්ල – කොළඹ කොටුව (අප්‍රේල් 21 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

???? SPL 05 – පෙ.ව. 08/10 බෙලිඅත්ත – මරදාන (අප්‍රේල් 20 / 21 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ).

මීට අමතරව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි පහත සඳහන් සංශෝධන සිදු කර ඇත.

පහත සඳහන් දුම්රියන් 2024.04.20 දින ධාවනයට එක් කර ඇත.

8063A පෙ.ව.06/00 ගාල්ල – මරදාන (සීඝ්‍රගාමී)
8096 ප.ව.04/40 මරදාන – බෙලිඅත්ත (සාගරිකා සීඝ්‍රගාමී)

පහත සඳහන් දුම්රියන් 2024.04.20 දින ධාවනය අවලංගු කර ඇත.

8097A පෙ.ව.04/15 බෙලිඅත්ත – මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
8063 පෙ.ව.05/25 හික්කඩුව – මරදාන (සීඝ්‍රගාමී)


UPDATED ON : 2024.04.19
DESIGNED BY : Dasun Prabhashwara
#RDMNS #NEWSFeed

single