Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහන | සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය 2024

2024 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කර ඇති අතර 2024 අලුත් අවුරුදු කාල සීමාව තුල මඟීන් අවම වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය අවලංගු කර ඇත.
සියළුම දුම්රිය ධාවනය වාර කාලසටහන් තොරතුරු සඳහා RDMNS.LK දුම්රිය කාලසටහන තුල යාවත්කාලීන කර ඇත.
2024.04.10
#RDMNS #TrainSchedule #NewYearSchedule #TrainSchedule #Cancellations

single