Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

නව දුම්රිය ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය

දුම්රිය ප්‍රවේශපත්‍ර සහ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු 2018-10-01 සිට සංශෝධනය වනවා.  දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 10 දෙවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් විස්ස සහ පළවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 40 මෙහිදී වෙනස් නොවන බවයි.  කෙසේ වෙතත් අවම ගාස්තු සළකා බැලීමේදී ක්‍රියාත්මක වුණු කිලෝමීටර 10 සීමාව නව සංශෝධනයේදී 7

රාගමදී දුම්රියේ ගැටී 2 ක් මරුට

මහනුවර සිට මාතර දක්වා ධාවනය වු සියනෑ කුමාරි දුම්රියේ පුද්ගලයින් කිහිප දෙනෙක් ගැටීමෙන් අද (27) උදෑසන 7.55ට පමණ අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය ප්‍රමාද වූ අතර අනතුරට ලක් වු පුද්ගලයින් බරපතළ තත්ත්වයෙන් පසුවන බව රෝහල්

නිකසළ දුම්රිය මාර්ගයක් නිර්මාණය කරමු

සුරකිමු දුම්රිය ව්‍යාපාරය හා සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සහයෝගයෙන් “නිකසළ දුම්රිය මාර්ගයක්” යන සංකල්පය යටතේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය මාර්ගයේ නොදිරන කසළ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පසුගිය 24 වන පොහොය දිනයේදී සාර්ථකව පවත්වන ලදි. මෙහිදී එම දුම්රිය ස්ථාන අතර කිලෝමීටර් 05කට ආසන්න ප්‍රදේශයක දුම්රිය මගීන් විසින් දුම්රිය මාර්ගය වෙත නොසැලකිලිමත් ලෙස බැහැර කරන ලද නොදිරන

අවවාදයයි…!

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුලු වර්ශාපතන තත්වයන් වාර්තා වන බැවින් දුම්රියේ ගමන් ගන්නා ඔබගේ අාරක්ෂාව වෙනුවෙන් දුම්රියට ගොඩවීමේදි සහ බැසීමේදි කල්පනාකාරීව කටයුතු කරන්න… කිසිවිටෙකත් දුම්රිය නැවැත්වීමට ප්‍රථම එයට ගොඩවීම සහ පිටවීම සිදු නොකරන්න. #SafetyFirst

උඩරට මැණිකෙගේ පාර හැඩ කරන්න. ඔබත් එන්න.

උඩරට මැණිකෙගේ පාර හැඩ කරන්න. ඔබත් එන්න. රඹුක්කන සිට කඩිගමුව දක්වා දුම්රිය මාර්ගය පිරිසිදු කිරීම, එම මාර්ගයේ දුම්රිය ස්ථාන වල මාර්ගය දෙපස සහ රක්ෂිතයේ මල්පැල සිටුවීමේ ආරම්භක ශ්‍රමදාන ව්‍යාපාරය රඹුක්කන දුම්රිය ස්ථානයේ දී සැප්තැම්බර් 24 උදේ 08.00 ට ආරම්භ කෙරේ. මේ සඳහා ඔබ සහබාගි වන්නේ නම් වතුර බෝතලයක් තමන්ගේ පරිහරණය සදහා රැගෙන එන්න. (කෙටි ආහාර

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක ගින්නක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති බවයි. ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදා ඇති බව ද එම ඒකකය සඳහන් කළා. Source – HiruNewsLK 2018-09-22 01.55 PM

විශේෂ දුම්රිය වාර – මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය

මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් 2018 සැප්තැම්බර් 21 හා 24 දෙදින විශේෂ දුම්රිය 01 – 2018.09.21 (දකුණු පයාගල – මඩු පාර) දකුණු පයාගලින් පිටත්වීම – ප.ව 09.30 මඩුපාර වෙත ළඟාවීම – පසුදින පෙ.ව 06.12 විශේෂ දුම්රිය 02 – 2018.09.21 (දකුණු පයාගල – මඩු පාර) දකුණු පයාගලින් පිටත්වීම – ප.ව 11.07 මඩුපාර

අලුයම සිදුවූ දුම්රිය අනතුර

හබරණ සහ පලුගස්වැව දුම්රිය ස්ථානයට අතර 127 කිලෝ මිටර් කණූව ආසන්නයේදී කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වු ඉන්ධන ප්‍රවාහනය කරනු ලැබු දුම්රියක ගැටිමෙන් වන අලි තිදෙනෙකු අද(18) උදෑසන මිය ගියේය. අද අලුයම 4ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් දුම්රිය පීලි පැනිමක්ද සිදු වු අතර, රේල් පිලීවලට දැඩි අලාභ සිදුව තිබුණි.

RDMNS ඇපල් දුරකථන සඳහා එළිදකී

දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහයේ RDMNS.LK ස්මාර්ට් ජංගම මෘදුකාංගයේ ඇපල් දුරකථන සඳහා වන සංස්කරණය නිල වශයෙන් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල අවසරය සහිතව සිදු කෙරෙන Android දුරකථන මෘදුකාංගය සතුව ඇති සියලු පහසුකම් හා සේවා මෙහිද අන්තර්ගත වන අතර දුම්රිය කාලසටහන ද නොබෝ දිනකින් එලි දැක්වීමට නියමිතයි..! තවත් දුම්රිය හා සබැඳි සේවා රැසක්

දුම්රිය ගාස්තු සංශෝධනය එලි දකී

ලබන මස 01 වනදා සිට සිදුවන දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි. පසුගිය අයවැය මගින් සියයට 15 කින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟයි මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ. පසුගිය අගෝස්තු මස අවසන් කාලසීමාවේදී අදාළ ගැසට් පත්‍රයට අනුමැතිය ලබාගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වෙත