විශේෂ දුම්රිය සේවා | මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය
මඩු සිද්ධස්ථානයේ 2023 අගෝස්තු මස මංගල්‍යය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #TrainSchedule #SpecialTrains
මඩු සිද්ධස්ථානයේ 2023 අගෝස්තු මස මංගල්‍යය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #TrainSchedule #SpecialTrains
“යාල් නිලා” හෙවත් උතුරට පෑයු සඳ ලෙස නම් තැබුණු සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2023/08/04 දින සිට ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS
තලවිල සා.ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සහබාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. නවත්වන දුම්රිය ස්ථාන පිලිබඳ තොරතුරු RDMNS App එකෙහි දුම්රිය කාලසටහන වෙත පිවිස ලබාගත හැක. #RDMNS #NewsFeed 2023.08.04
2023.07.29 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ සතිඅන්ත දුම්රිය කාලසටහනට පහත සංශෝධන එක් කර ඇත.
2023.07.28 දිනෙන් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් බදුල්ල දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsFeed 2023.07.28
රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහයේ හත්වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2023.08.19 වන සෙනසුරාදා උදෑසන 08 සිට සවස 04 දක්වා රාගම, උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ රුධිර පාරවිලන මධ්‍යස්ථානයේදී පැවැත් වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
2023/07/22 දින සිට කොළඹ – කන්කසන්තුරේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවතත් සති අන්තයේ ධාවනයට එක් කෙරේ. #RDMNS #MainNewsFeed
කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමන් නැවත ඇරඹේ! අනුරාධපුර – ඕමන්තේ මාර්ගය නැවත පිළිසකර කිරීමෙන් පසු 2023/07/15 දින සිට කොළඹ කොටුව – යාපනය / කන්කසන්තුරේ යන දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇත. ඒ අනුව උතුරු මාර්ගයේ සංශෝධිත දුම්රිය කාලසටහන පහත පරිදි වේ. #RDMNS #NewsFeed #NothernLine
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.07.13 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ සුරතින් දුර්ලභ “පඬු කරඳ” ශාකයක් රෝපණය කිරිමද සිදුවිය. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය …
2023/06/29 දින සිට ආරම්භ වන දීර්ඝ නිවාඩුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsFeed #SpecialTrains 2023.06.26