Calypso විශේෂ සංචාරක දුම්රිය
බදුල්ල – බණ්ඩාරවෙල – දෙමෝදර අතර දුම්රිය මාර්ගය අවට පරිසරයේ සුන්දරත්වය නවමු අත්දැකීමක් සමගින් විඳගන්න ! Designed by Dasun Prabhashwara 2024.04.24
බදුල්ල – බණ්ඩාරවෙල – දෙමෝදර අතර දුම්රිය මාර්ගය අවට පරිසරයේ සුන්දරත්වය නවමු අත්දැකීමක් සමගින් විඳගන්න ! Designed by Dasun Prabhashwara 2024.04.24
2024/04/24 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පරීක්ෂණ දුම්රිය කාලසටහනට ඉහත සඳහන් සංශෝධන එක් කර ඇත. සංශෝධනය වූ සියළු දුම්රිය කාලසටහන් සහ විස්තර, අපගේ RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත. DESIGNED BY : Dasun Prabhashwara #RDMNSNewsFeed #CoastLine #TimeTable
2024 අප්‍රේල් මස දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. ???? SPL 01 – රාත්‍රී 07/30 කොළඹ කොටුව – බදුල්ල (අප්‍රේල් 19 / 22 සහ 23 දිනයන්වල පමණක් ධාවනය වේ). ???? SPL 02 – ප.ව. 05/20 බදුල්ල – කොළඹ කොටුව …
2024 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කර ඇති අතර 2024 අලුත් අවුරුදු කාල සීමාව තුල මඟීන් අවම වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය අවලංගු කර ඇත. සියළුම දුම්රිය ධාවනය වාර කාලසටහන් තොරතුරු සඳහා RDMNS.LK දුම්රිය කාලසටහන තුල යාවත්කාලීන …
????DUNHINDA ODYSSEY???? කොළඹ කොටුව / බදුල්ල / කොළඹ කොටුව විශේෂ සංචාරක දුම්රිය සේවය 2024 අප්‍රේල් 05 සිට ඇරඹේ. ???? දුම්රිය අංක 1001 පෙ.ව.06/30 කොළඹ කොටුව – බදුල්ල අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වේ. කොළඹ කොටුවෙන් පිටත්වීම – පෙ.ව. 06/30 බදුල්ලට ලඟා වීම – ප.ව. 05/37 ???? දුම්රිය අංක 1002 පෙ.ව.08/00 බදුල්ල – කොළඹ …
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රියන් කිහිපයක කාලසටහන 2024/03/25 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
2024/03/25 දින සිට සති දෙකක පරීක්ෂණ ධාවන කාලසටහනකට අනුව ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් සංශෝධන ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආසන වෙන්කල හැකි දුම්රිය සේවා සඳහා E-Ticket හා E-Warrant හඳුන්වා දේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, …
තලවිල සා.ආනා දේවස්ථානයේ 2024 මාර්තු මංගල්‍යයය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර මාර්තු මස 08,09 සහ 10 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත. 2024.03.07 #RDMNS #NewsFeed
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාරයන් කිහිපයක් පහත දිනවලදී පමණක් ධාවනය සඳහා එක් කර ඇත. Special Note – *කොළඹ කොටුව සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ මහව හන්දිය දක්වා පමණි.අනුරාධපුර/යාපනය/කන්කසන්තුරේ/තලෙමන්නාරම් තොට දක්වා කොළඹ කොටුව සිට සෘජු දුම්රිය ධාවනය නොවේ. #RDMNS #NORTHERNLINE #NEWSFEED #SPECIAL_TRAIN 2024/03/07 Artwork | …