Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

එළඹෙන දීර්ඝ සති අන්තයේ බදුල්ලට අතිරේක දුම්රියක්

සැප්තැම්බර් 17, 18 සහ 19 දීර්ඝ සති අන්තය හේතුවෙන් ඇති වන මගී තදබදය අවම කීරීම සඳහා කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල අතර පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

2022.09.16
#RDMNS #NewsFeed

single